ඇමරිකාවේ ෆ්ලොරිඩා හි ප්‍රාදේශීය දඩයක්කරුවෙකු විසින් එරට දිගම බුරුම පිඹුරා එක් අතකින් අල්ලා තිබෙනවා.
මෙම සත්වයා අඩි 19ක් (සෙන්ටිමීටර 579) සහ බර රාත්තල් 125 (කිලෝග්‍රෑම් 56)කින් යුක්ත බව සඳහන්.
බුරුම පිඹුරා යනු දකුණු ෆ්ලොරිඩාවේ ජීවත් වන ආක්‍රමණශීලී පිඹුරු විශේෂයක් වනවා.
මෙම සත්ත්වයන් හේතුවෙන් එරට දේශීය ක්ෂීරපායී ගහනය අඩුවීම සිදුවන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
