20 January 2026

logo

ගිනිගත් Tomorrowland වේදිකාව පසුව දිස් වූ අයුරු



ලොව ප්‍රසිද්ධම Electronic Dance සංගීත සැණකෙලියක් වන Tomorrowlandහී ඉදිකිරීම් සිදුකරමින් තිබූ ප්‍රධාන වේදිකාව පසුගියදා ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සංගීත සැණකෙලිය ඊයේ (18) බෙල්ජියමේදී ආරම්භ කිරීමට නියමිතව තිබියදී මෙම ගින්න ඇති වී තිබෙන බවයි.

ගිනි ගැනීමෙන් අනතුරුව Tomorrowland වේදිකාව දිස් වූ අයුරු පහතින්, 







 
(colombotimes.lk)