20 January 2026

logo

බස් රථ අනතුරකින් 09කට දිවි අහිමි වෙයි



වියට්නාමයේ මධ්‍යම පළාතේ ටින්හි ප්‍රදේශයේ අද (25) අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් ළමුන් ඇතුළු 09දෙනෙක් මිය ගොස් තිබෙන බවයි. 

මෙම අනතුරෙන් තවත් 16දෙනෙක් තුවාල ලබා තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වියට්නාමයේ මෙම වසරේ මුල් භාගයේදී පමණක් සිදු වූ මාර්ග අනතුරුවලින් පුද්ගලයන් 5,024දෙනෙක් මිය ගොස් ඇති බවයි. 

(colombotimes.lk)