05 November 2025

logo

වැඩි මිලට සහල් විකිණූ ව්‍යාපාරිකයෙක්ට ලක්ෂයක දඩයක්



උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට දේශීය කීරි සම්බා සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් අධිකරණයේදී වරද පිළිගත් ගණේමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්ට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවීමට නියෝග කර තිබෙනවා.

ඒ මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විසින්.

(colombotimes.lk)