බන්ධනාගාරය යනු දඬුවම් ලබාදෙන ස්ථානයක් නොව ජීවිතයට දෙවන අවස්ථාවක් ලබාදෙන පරිවර්තනයේ පාසලක් බවට පත්විය යුතු බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී අද (05) පෙරවරුවේ පැවති උත්සවයකට සහභාගී වෙමින්.
(colombotimes.lk)
