ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති අද (26) සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.
ඒ සිය ඉල්ලීම් 8කට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් මේ දක්වාම ලැබී නොමැති වීම හේතුවෙන්.
වෘත්තීය සමිති සඳහන් කළේ අද (26) දහවල් 12.00 සිට පස්වරු 6.00 දක්වා පැය 6ක සංකේත වැඩ වර්ජනයක් දියත් කරන බවයි.
(colombotimes.lk)
