2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.
නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තීරණාත්මක තරගය ලකුණු 61කින් අන්ත ලෙස පරාජයට පත්වීමත් සමඟයි.
ඒ අනුව 2014 වසරෙන් පසු වසර 12කට පසු ශ්‍රී ලංකාව T20 ලෝක කුසලනයක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ සිහිනය මෙම වසරේදීත් බොඳවුණා.
(COLOMBOTIMES.LK)
