Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසල මේ වන විට ගින්නක් හටගෙන තිබෙනවා. එම ස්ථානයේ ගොඩගසා තිබූ කසළ ගොඩක මෙම ගින්න හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. මේ වන විට ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 02ක් එම ස්ථානයට යොමුකර තිබෙනවා. (colombotimes.lk)