26 February 2026

logo

විද්‍යාපීඨ ගුරුවරුන් සඳහා ලබාදෙන ගුරු අධ්‍යාපනයේ වෙනසක්



විද්‍යාපීඨ ගුරුවරුන් සඳහා ලබාදෙන ගුරු අධ්‍යාපන ඩිප්ලෝමාව, උපාධියක් දක්වා යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ ඒ සම්බන්ධ සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන බවයි. 

එමෙන්ම විද්‍යාපීඨ විශය මාලාව සංශෝධනයටයද පියවර ගන්නා බව නියොජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. 

(colombotimes.lk)