සම්පත් මනම්පේරි යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (25) නියෝග කර තිබෙනවා.
ඒ දින 90ක රැඳවුම් මත බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාස භාරයේ සිටි සැකකරු ඊයේ (25) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරු ලබන මස 04වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)
