20 December 2025

logo

කොරෝනා එන්නත් ලබාගත් පුද්ගලයින්ට වැඩ වරදියි



ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) විසින් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව එරටින් හඳුනා ගැනුණු BA.2.86 නව කොරෝනා වෛරස ප්‍රභේදය එන්නත් ලබාගත් පුද්ගලයින් තුළ ආසාදන ඇතිකිරීමට සමත්වන බව සඳහන්.

එමෙන්ම මෙය පෙර ප්‍රභේද සමඟ සසඳන විට වඩාත් දරුණු රෝගාබාධ ඇති කළ හැකිද යන්න දැන ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)