colombotimes.lk
සිංහල | English

06 May 2024

CWC23 - PAK Vs SA | අප්‍රිකානුවන්ට කඩුල්ලක ජයක්



2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයෙන් කඩුලු 1ක ජයක් අත් කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම සියළුදෙනා දැවී ලකුණු 270ක් රැස් කළා.

Saud Shakeel ලකුණු 52ක් සහ Babar Azam ලකුණු 50ක් ලබා ගත්තා.

ඒ අනුව ලකුණු 271ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 47 පන්දු 2ක් තුළ ජයග්‍රාහී සිමාව පසු කර ගියා.

David Miller ලකුණු 29ක් සහ Temba Bavuma ලකුණු 28ක් රැස් කළා.
(colombotimes.lk)
May be an image of 6 people and text that says "CRCKET COLOMBO TIMES colombotimes.lk RABADA PHEHLDKWAYC 23 .IKKRAM 4 SOUTH AFRICA WON BY 1 WICKETS 156 (46.4/50 ٥٧ Saud Shakeel 271 (47.2/50 ov) 52(52) Babar Azam 91(93) 50(65) Tabraiz Shamsi Aiden Markram 29(33) 4/60 David Mil Miller Marco Jansen 3/45 3/43 Shaheen Shah Afridi 2/45 Usama Mir Pakistan vS South Africa ICC Men