colombotimes.lk
සිංහල | English

30 April 2024

CWC23 – SL Vs AFG | ශ්‍රී ලංකාව අද ඇෆ්ගන් හමුවට



2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 30 වන තරගය අද (30) පැවැත්වෙනවා.

මේ තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතරයි.

අද පස්වරු 2ට ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ක්‍රීඩාංගනයේ දී මේ තරගය ආරම්භ වනවා.
(colombotimes.lk)