colombotimes.lk
සිංහල | English

30 April 2024

CWC23 – SL Vs AFG | කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට



2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අද (30) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළා.
(colombotimes.lk)