2023 උසස් පෙළ විභාගයට පෙනී සිටී සිසුන් අතරින් දිවයිනේ සහ දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන දිනාගත් සිසුන්ව අගය කිරීමට මහජන බැංකුව කටයුතු කර තිබෙනවා.
ඒ අනුව දිවයිනේ පළමු, දෙවන සහ තෙවන ස්ථානය ලැබූ මෙන්ම දිස්ත්‍රික්ක මට්ටමින් පළමු, දෙවන සහ තෙවන ස්ථානය දිනූ සිසුන් හට රුපියල් 150,000, රුපියල් 100,000, රුපියල් 75,000 මුදල් ත්‍යාග ලබා දීම සිදු වුණා.
දිවයින පුරා මහජන බැංකු ප්‍රාදේශිකයන් විසින් මෙම මුදල් ත්‍යාග පිරිනැමීම සිදු කර තිබූ අතර එම අවස්ථා කිහිපයක ඡායාරූප පහතින්,







(colombotimes.lk)
