05 December 2025

logo

ගංවතුරෙන් හානි වූ මුදල් නෝට්ටු පරිහරණය සඳහා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්



අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තෙත් වූ හෝ ගංවතුරෙන් හානියට ලක් වූ මුදල් නෝට්ටු පරිහරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. 

මහජන බැංකුව ජනතාවට උපදෙස් ලබාදී ඇත්තේ එම මුදල් නෝට්ටු තවදුරටත් හානිවීම වළක්වා ගැනීම සහ නිසි ලෙස පරිහරණය කිරීම සඳහා එම මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි. 

මහ බැංකුව විසින් නිකුත් කළ එම මාර්ගෝපදේශ මාලාව පහතින්, 



(colombotimes.lk)