24 August 2025

logo

චාමර සම්පත් CIDයට



පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය හමුවට කැඳවා තිබෙනවා.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.  


(colombotimes.lk)