30 March 2025


චාමර සම්පත් රක්ෂිත බන්ධනාගාරයට



අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන නඩු 3ක් සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක නඩු 2කට ඇප මත මුදා හරින ලෙස නියෝග කළ අතර එක් නඩුවක් සම්බන්ධයෙන් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අප්‍රේල් පළමුවනදා දක්වයි.

(colombotimes.lk)