Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු 'The Hundred' තරගාවලිය සඳහා අත්සන් කර තිබෙනවා.ඒ අනුව ඇය Oval Invincibles කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට නියමිතයි.(colombotimes.lk)