2024 කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩිකාවන්ගේ වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ චමරි අත්පත්තු මිලදී ගෙන නොමැති බව වාර්තා වනවා.
පසුගිය ඔස්ට්‍රේලියා ලීග් තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූ ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු එලෙස මිලදී නොගැනීම සම්බන්ධයෙන් බොහෝ ක්‍රිකට් විශේෂඥයන් සිය විමතිය පළකර තිබෙනවා.
රටවල් 15ක් නියෝජනය කරමින් මෙවර වෙන්දේසියට ඉන්දියානු ක්‍රීඩිකාවෝ 104ක් සහ විදේශීය ක්‍රීඩිකාවෝ 61ක් ඇතුළුව ක්‍රීඩිකාවෝ 165ක් ඉදිරිපත්ව සිටියා.
(colombotimes.lk)