ජනවාරි මාසයකදී මෙරටට පැමිණි ඉහළම සංචාරකයන් සංඛ්‍යාව පසුගිය ජනවාරි මාසයේදී වාර්තා වී තිබෙනවා.
එම සංඛ්‍යාව දැක්වෙන්නේ 252,761ක් ලෙසයි.
මීට පෙර ජනවාරි මාසයකදී මෙරටට පැමිණි ඉහළම සංචාරකයන් සංඛ්‍යාව 2018 වසරේදී වාර්තා වී තිබෙනවා.
සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ එම සංචාරකයන් සංඛ්‍යාව 238,924ක් බවයි.
(colombotimes.lk)