colombotimes.lk
සිංහල | English

18 October 2024


චමරි ජූලි මාසයේ ක්‍රීඩිකාවන් අතරට නිර්දේශ වෙයි



2024 ජූලි මාසයේ ICC කාන්තා ක්‍රීඩිකාව සඳහා ක්‍රීඩිකාවන් තිදෙනෙක් නිර්දේශ වී තිබෙනවා.

ඒ අනුව එම නිර්දේශිත ක්‍රීඩිකාවන් අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු එක් වී තිබෙනවා.

ඇයට අමතර ඒ සඳහා ඉන්දියාවේ Smriti Mandhana සහ Shafali Verma නිර්දේශ වී ඇති බව සඳහන්.

(colombotimes.lk)