නවතම එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල චරිත් අසලංක 10වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ නවතම ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින්.
මේ අතර එම ශ්‍රේණිගත කිරීම්වල 8වන ස්ථානයේ පැතුම් නිස්සංක රැඳී සිටිනවා.
නවතම එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් පහතින්,
(colombotimes.lk)