04 March 2025


ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වෙයි



ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් මහතා අද (18) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

ඒ මහතා මියයන විට 87 වන වියේ පසුවුණා.
(colombotimes.lk)