අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ (2024) ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයට අදාළව ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ විභාග දෙපාර්තමේන්තුව විසින්.
එහි සඳහන් වන්නේ එම ප්‍රායෝගික පරීක්ෂණය ලබන මාර්තු 08වනදා සිට මාර්තු 10වනදා දක්වා දිවයින පුරා ප්‍රායෝගික පරීක්ෂණ මධ්‍යස්ථාන 75කදී පැවැත්වීමට නියමිත බවය.යි.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.