2025 ඇමරිකානු කාන්තා ගෘහස්ථ ධාවන පථ සහ ක්ෂේත්‍ර ශූරතාවලියේදී පදක්කම් 2ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සමත්වී තිබෙනවා.
ඒ අනුව ඇය එහිදී මීටර් 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඇය එහිදී මෙඩ්ලි රිලේ ඉසව්වේ රිදී පදක්කම දිනා තිබෙනවා.
(colombotimes.lk)