16 December 2025

logo

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා



කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී අද (05) දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
(colombotimes.lk)