16 September 2025

logo

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ 11වනදා සිට වැසෙයි



කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ අනිද්දා (11) මධ්‍යම රාත්‍රියේ සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ නවීකරණ කටයුත්තක් හේතුවෙන්. 

(colombotimes.lk)