නායයෑමක් හේතුවෙන් වසා දමා තිබි යළි විවෘත කළ කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය අද (26) රාත්‍රී 10 සිට දින නියමයක් නොමැතිව වසා තැබීමට තීරණය කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මීට පෙර මාර්ග වසා තැබූ ගනේතැන්න ප්‍රදේශයෙන් යළි මාර්ගය වසා තැබෙන අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.
(colombotimes.lk)
