කොළඹ මහා නගර සභාවේ සභිකයෙක් වන මොහමඩ් බුහාරි ෆාතිමාගේ සොහාරාගේ මන්ත්‍රී ධූරය අහෝසි කර තිබෙනවා.
ඒ පක්ෂය විසින් ලබාදුන් උපදෙස්වලට පටහැනිව මන්ත්‍රීවරිය අයවැයට පක්ෂව ඡන්දය භාවිත කිරීම හේතුවෙන්.
ඇයගේ තනතුර අහෝසි කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කොළඹ මහා නගර සභාවේ තේරීම්භාර නිලධාරි පියුමි ආටිගල කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)
