05 December 2025

logo

කොළඹ කොටස් වෙළඳපොළ පහළට



කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (05) ඒකක 329.51කින් පහත වැටී තිබෙනවා.

ඒ අනුව එය ඒකක 21,497.08කින් අවසන් වී ඇති අතර එහි පිරිවැටුප වාර්තා වුණේ රුපියල් බිලියන 4ක් ලෙසයි.

(colombotimes.lk)