කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (11) ඒකක 127.51කින් පහත වැටී තිබෙනවා.
ඒ අනුව එය ඒකක 20,641.83 කින් අවසන් අවසන් වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 0.61% ක්.
එමෙන්ම එහි පිරිවැටුප රුපියල් බිලියන 6.6ක් ලෙස සටහන් වී තිබෙනවා.
(colombotimes.lk)