28 October 2025

logo

කොළඹ කොටස් වෙළඳපොළ පහළට



කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (28) ඒකක 99.5කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය ඒකක 22,689.22කින් අවසන් වී ඇති අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 6.1ක් ලෙසයි.

(colombotimes.lk)