28 October 2025

logo

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පිළිබඳ අවදානම් නිවේදන



ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයකට ඉදිරි පැය 24 සඳහා නායයෑම් පිළිබඳ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ ගාල්ල, මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහායි.

(colombotimes.lk)