වැල්ලවාය ඇතිලිවැව ප්‍රදේශයේ පිහිටි අක්කර දොළහකින් යුත් ඉඩමක් නිත්‍යානුකූලව පවරා දිය හැකි බව පවසා පුද්ගලයෙක්ගෙන් රුපියල් ලක්ෂ තිස්පහක මුදලක් ඉල්ලා ඉන් ලක්ෂ දොළහක මුදලක් ලබාගත් බව කියන දියලුම කෘෂි පර්යේෂණ සහකාර නිලධාරියෙක් නොවැම්බර් 07වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින්.
(colombotimes.lk)
