27 January 2026

logo

කොළඹ කොටස් වෙළදපොළ පහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (26) ඒකක 3.42කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය ඒකක 23,953.09කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 5.5ක් ලෙසයි.

(colombotimes.lk)