26 May 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අගය අද (18) ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 96.85කින් ඉහළ ගොස් තිබෙන බවයි සඳහන් වන්නේ. 

එය ඒකක 18,973.70කින් අවසන්වී තිබෙනවා. 

කොළඹ කොටස් වෙළඳපොළ දෛනික වාර්තාවේ දිනය අවසානයේ පිරිවැටුම සඳහන් වන්නේ රුපියල් බිලියන 7.6ක් ලෙසයි. 

(colombotimes.lk)