11 December 2025

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) ඒකක 439.46කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය සටහන් වුණේ ඒකක 22,034.32ක් ලෙසයි.

එමෙන්ම දෛනික පිරිවැටුප රුපියල් බිලියන 3.8ක් ලෙස සටහන් වී තිබෙනවා. 

(colombotimes.lk)