මුළු දිවයිනටම බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදා මරණ සංඛ්‍යාව 639ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ තවත් පුද්ගලයන් 193ක් අතුරුදන් වී තිබෙන බවයි.
එමෙන්ම පවුල් 524,678කට අයත් පුද්ගලයන් 1,814,421ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වී සිටිනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මරණ 234ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන බවයි. 
(colombotimes.lk)
