24 February 2026

logo

ඉන්දුනීසියාවේ ගොඩනැගිල්ලක ගින්නක්



ඉන්දුනීසියානු කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 17කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජකර්තා අගනුවර මහල් 7කින් යුත් ගොඩනැගිල්ලක පළමු මහලේ තිබූ බැටරියක් ගිනි ගැනීමෙන් මෙලෙස ගින්න හටගත් බවයි. 

(colombotimes.lk)