පසුගිය දිනවල දිවයිනට බලපෑ අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ගංවතුර හේතුවෙන් ගංගා ද්‍රෝණිවල ඉහළ ගිය ජල මට්ටම මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට ඇතැම් ගංගා ද්‍රෝණි සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කර තිබෙන බවයි.
මේ පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)
