29 December 2025

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (29) ඒකක 63.49කින් ඉහළ ගොස් තිබෙනවා.

එය ඒකක 22,132.33කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 3.7ක් ලෙසයි.  



(colombotimes.lk)