21 January 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (21) ඒකක 182.58කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය ඒකක 23,806.32කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 9.8ක් ලෙසයි.


(colombotimes.lk)