පසුගියදා අභිරහස් ලෙස මියගිය ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන 09වනදා දක්වා කල් තැබීමට තීරණය කර තිබෙනවා.
ඒ එම නඩුව අද (05) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
(colombotimes.lk)
