Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ජුනි මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.ඒ අනුව එම සමාගම සඳහන් කළේ පවතින මිල ගණන් ඒ අයුරින්ම ඉදිරි මාසය සඳහාද වලංගු වන බවයි.(colombotimes.lk)