05 June 2026

logo

පසුගිය සතියට සාපේක්ෂව මෙරට රන් මිල පහළට



පසුගිය සතියට සාපේක්ෂව මෙරට රන් මිල අද (05) පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වුණේ රුපියල් 386,000ක් ලෙසයි.

එමෙන්ම කරත 22 රන් පවුමක මිල රුපියල් 356,200ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)