05 June 2026

logo

SLNS සමුද්‍රවිජය නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදා සේවයට



ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදුන් නෞකාව 'සමුද්‍රවිජය' නමින් අධිකාරියට පත් කර තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.  

මෙය එක්සත් ජනපද වෙරළාක්ෂක දෙපාර්තමේන්තුව විසින් 2025 වසරේ දෙසැම්බර් 02 දින ප්‍රධානය කර තිබෙන බවයි ව්වර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,



(colombotimes.lk)