27 January 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (27) ඒකක 07.07කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය ඒකක 23,960.16කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 5.2ක් ලෙසයි. 

(colombotimes.lk)