colombotimes.lk
සිංහල | English

18 May 2024

Colombo Times, iShop.lk Talent පොඩ්ඩෝ 2023 - අවසන් වටයට තේරුණු පොඩ්ඩෝ මෙන්න



අදට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් Colombo Times සහ iShop.lk ඉදිරිපත් කරන Talent පොඩ්ඩෝ 2023 තරගාවලිය සඳහා නිර්මාණ භාරගැනීම පසුගිය 29 වැනිදා සවස 4ට අවසන් වුණා.

මෙම තරගාවලිය සඳහා චිත්‍ර, ගායන සහ නර්තන යන අංශ 3 ඔස්සේ වයස් කාණ්ඩ තුනක් යටතේ නිර්මාණ රැසක් අප වෙත ලැබී තිබුණා.

එසේ නිර්මාණ එවූ දෙමව්පියන්ට සහ දූ දරුවන්ට Colombo Times සහ iShop.lk ස්තූතිය පිරිනමන්නෙමු.

එම නිර්මාණ අතුරින් අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා Talent පොඩ්ඩන් මෙන්න.,

චිත්‍ර අංශය

අවුරුදු 6 සිට 10 දක්වා වයස් කාණ්ඩය
අවුරුදු 11 සිට 14 දක්වා වයස් කාණ්ඩය
අවුරුදු 15 සිට 18 දක්වා වයස් කාණ්ඩය

ගායන අංශය

අවුරුදු 6 සිට 10 දක්වා වයස් කාණ්ඩය
අවුරුදු 11 සිට 14 දක්වා වයස් කාණ්ඩය
අවුරුදු 15 සිට 18 දක්වා වයස් කාණ්ඩය

නර්තන අංශය

අවුරුදු 6 සිට 10 දක්වා වයස් කාණ්ඩය
අවුරුදු 11 සිට 14 දක්වා වයස් කාණ්ඩය
අවුරුදු 15 සිට 18 දක්වා වයස් කාණ්ඩය

ජයග්‍රාකයන් තෝරා ගැනීම හෙට (02) Colombo Times කාර්‍යාල පරිශ්‍රයේ දී සිදුකෙරෙන අතර ඒ පිළිබඳව තොරතුරු ඉදිරියේදී Colombo Times ඔස්සේ දැනුම්දෙනු ඇති.
(Colombotimes.lk)