colombotimes.lk
සිංහල | English

18 May 2024

Colombo Times, iShop.lk Talent පොඩ්ඩෝ 2023 ජයග්‍රාහකයින් මෙන්න



පසුගිය ඔක්තෝම්බර් මස පළමුවෙනිදාට යෙදුනු ලෝක ළමා දිනය වෙනුවෙන් Colombo Times සහ iShop.lk එක්ව ඉදිරිපත් කළ 'Colombo Times, iShop.lk Talent පොඩ්ඩෝ 2023' තරගාවලියේ අවසන් ප්‍රතිඵල මේ වනවිට නිකුත්වී තිබෙනවා.

ඒ අනුව WhatsApp ඔස්සේ අප වෙත ලැබුණු දහස් ගණනක් නිර්මාණ අතරින් අවසන් වටයට නිර්මාණ 57ක් තෝරා ගැනුණා.

එම තෝරාගත් නිර්මාණ අපගේ විනිශ්චය මණ්ඩලය විසින් පසුගිය දින 3 පුරා ඇගයීම් කටයුතු සිදුකළ අතර එම කටයුතු Colombo Times අප ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. 

ඒ අනුව ඊයේ (04) සවස වනවිට ගායන, නර්තන සහ චිත්‍ර අංශ වලට අයත් සියලුම කාණ්ඩ වල ජයග්‍රාහකයින් පිළිබඳව විනිශ්චය මණ්ඩලය සිය තෝරා ගැනීම් සිදුකර අවසන්ව තිබුණා.

ජයග්‍රාහකයින් ලෙස විනිශ්චය මණ්ඩලය විසින් තෝරා ගත් දූ දරුවන් පිළිබඳව තොරතුරු පහතින්.,

ගායන අංශය

අවුරුදු 6 සිට 10 දක්වා වයස් කාණ්ඩය

චතූර්ණි ජයන්දි - මොරටුව 


අවුරුදු 11 සිට 14 දක්වා වයස් කාණ්ඩය

සෙණුක අධිකාරි - මහරගම


නර්තන අංශය

අවුරුදු 6 සිට 10 දක්වා වයස් කාණ්ඩය

අකෙන්‍යා ඔවිඳී - දෙයියන්දර 


අවුරුදු 11 සිට 14 දක්වා වයස් කාණ්ඩය

චනින්දු දිල්මිත් - ගම්පහ


අවුරුදු 15 සිට 18 දක්වා වයස් කාණ්ඩය

මයුරි කල්හාරා - පිටවල 


චිත්‍ර අංශය

අවුරුදු 6 සිට 10 දක්වා වයස් කාණ්ඩය

ඕෂධ හිරූෂ දසනායක - පැල්වත්ත 
May be a doodle of elephant and text

අවුරුදු 11 සිට 14 දක්වා වයස් කාණ්ඩය

සරසි සම්මානි සිල්වා - හොරණ 
May be an illustration of text that says "Talent පොඩ්ඩෝ COLOMBO TIMES 00 ㅁ MOT 0E නම- සරසි සම්මානි සිල්වා වයස අවුරුදු 13යි පදිංචිය හොරණ Powered by iShop.lk Trusted Online Service"

අවුරුදු 15 සිට 18 දක්වා වයස් කාණ්ඩය

එලිනා නැතලි - කුලියාපිටිය 
May be an illustration of 1 person and text that says "Talent පොඩ්ඩෝ COLOMBO TIMES නම- එලිනාතලි නැතලි වයස අවුරුදු 15යි පදිංචිය කුලියාපිටිය Powered by iShop.lk Trusted Online Service"

ඉහත ජයග්‍රහණ හිමිකරගත් දූ දරුවන්ගේ දෙමව්පියන් හෝ භාරකරුවන් හැකි ඉක්මනින් ඔබේ ජයග්‍රහණය තහවුරු කරන්න.

එමෙන්ම දරුවාට හිමි ත්‍යාග පිළිබඳව විස්තර දැනගැනීම සඳහා 0112 279 118 අංකයට අද සවස 5.00ට කලින් ඇමතුමක් ලබා දෙන්න.
(colombotimes.lk)